උක්ත කරුණ පිළිබඳ මගේ අදහස නම් පනතක් පැවතීම සුදුසු බව වන අතර නිල වශයෙන් ප්‍රසිද්ධ කෙරී නොමැති කෙටුම්පතේ අඩුපාඩු ඇති බවයි.
ඒ පිළිබඳ මවිසින් ලියන ලද ලිපියේ යොමුව පහත දැක්වේ:
යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනතේ හෙලුව
කමල්
Search found 19 matches
- Mon Jun 07, 2021 3:25 pm
- Forum: General (පොදු)
- Topic: ත්‍රිපිටක සංරක්ෂණ පණත වැරදි අර්ථකථන වලට අමනොඥ පිළිතුරක්ද?
- Replies: 1
- Views: 927
- Sat Jun 05, 2021 12:02 am
- Forum: Vinaya (විනය)
- Topic: විහාරාධිපති තනතුරක් බුදුරජානන් වහන්සේ අනුදැන වදාරා ඇත්ද?
- Replies: 1
- Views: 1310
විහාරාධිපති තනතුරක් බුදුරජානන් වහන්සේ අනුදැන වදාරා ඇත්ද?
සේරුවිල විහාරාධිපති තනතුර පිළිබඳ ඇතිව ඇති ගැටලුවක් පිළිබඳ මේ දිනවල අන්තර්ජාලයේ නොයෙකුත් පුවත් දක්නට ලැබෙනවා. විහාර දේවාලගම් පනත පැත්තක තිබේවා, නිකාය සම්මුතීන් ද පැත්තක තිබේවා, ගිහියන්ගේ සම්මුතීන් ද පැත්තක තිබේවා, විහාරාධිපති තනතුරක් බුදුරජානන් වහන්සේ අනුදැන වදාරා ඇත්ද? එහෙම තනතුරක් ගැන මට නම් සිහිවෙ...
- Tue Feb 23, 2021 12:23 pm
- Forum: General (පොදු)
- Topic: පශ්චීමහවිකයන්
- Replies: 1
- Views: 1314
Re: පශ්චීමහවිකයන්
පින්වත් සඳුන් මහතාණෙනි,
පශ්චිමභවිකයන් යනු අන්තිම භවයේ සිටින සත්වයන් යනුයි.
තෙරුවන් සරණයි!
කමල්
- Sun Feb 07, 2021 5:07 pm
- Forum: General (පොදු)
- Topic: අධිකාර්ථය
- Replies: 2
- Views: 1497
Re: අධිකාර්ථය
පින්වත් සඳුන් මහතාණෙනි,
මම භාෂා විශාරදයෙකු නම් නොවේ. මට වැටහෙන පමණින් "අධිකාර්ථය" යන්නෙන් "යම් සීමාවකට වඩා වැඩි අර්ථය" යන්න හැඟවේ.
තෙරුවන් සරණයි!
කමල්
- Thu Jan 21, 2021 8:12 pm
- Forum: General (පොදු)
- Topic: විවාහකයෙකු වී දිගු කාලීනව බ්‍රහ්මචරියාවේ හැසිරීම මිත්යාචාරයක් ද?
- Replies: 10
- Views: 4236
Re: විවාහකයෙකු වී දිගු කාලීනව බ්‍රහ්මචරියාවේ හැසිරීම මිත්යාචාරයක් ද?
තෙරුවන් සරණයි පින්වත් කමල් මහත්මයා මම දැක්වුයේ ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාව නිවැරැදි බව නොවේයි එම දේශනාවේ වැරදිමක් ඇති බවයි තුන් කල් දන්නා භාගවතුන් වහන්සේ යම් ශික්ෂා පදයක් පනවන්නේ හොද ආකාරයට දැනගෙනමයි එක නිසා ධම්මික සුත්‍රය ආදි තැන් වලදි ගිහි විනය පනවද්දි අවසර නොගෙන සිල් ගැනීමේදි යම් මිත්යාචාරයකට වැ...
- Wed Jan 20, 2021 5:52 pm
- Forum: General (පොදු)
- Topic: විවාහකයෙකු වී දිගු කාලීනව බ්‍රහ්මචරියාවේ හැසිරීම මිත්යාචාරයක් ද?
- Replies: 10
- Views: 4236
Re: විවාහකයෙකු වී දිගු කාලීනව බ්‍රහ්මචරියාවේ හැසිරීම මිත්යාචාරයක් ද?
පින්වත් සුදස්සී හිමියනි,
ඉහත උපුටා දක්වා ඇති ධම්මික සූත්‍රයේ සඳහන් ගාථාවේ ද විවාහ වී ස්වකීය කැමැත්තට පමණක් බ්‍රහ්මචාරී වීම මිත්යාචාරයකැයි සඳහන් නොවේ.
කමල්
- Wed Jan 20, 2021 5:34 pm
- Forum: General (පොදු)
- Topic: විවාහකයෙකු වී දිගු කාලීනව බ්‍රහ්මචරියාවේ හැසිරීම මිත්යාචාරයක් ද?
- Replies: 10
- Views: 4236
Re: විවාහකයෙකු වී දිගු කාලීනව බ්‍රහ්මචරියාවේ හැසිරීම මිත්යාචාරයක් ද?
එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො සම්බහුලා සක්කා උපාසකා තදහුපොසථෙ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සක්කෙ උපාසකෙ භගවා එතදවොච - ‘‘අපි නු තුම්හෙ, සක්කා, අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසථා’’ති? ‘‘අප්පෙකදා මයං, භන...
- Wed Jan 20, 2021 5:19 pm
- Forum: General (පොදු)
- Topic: විවාහකයෙකු වී දිගු කාලීනව බ්‍රහ්මචරියාවේ හැසිරීම මිත්යාචාරයක් ද?
- Replies: 10
- Views: 4236
Re: විවාහකයෙකු වී දිගු කාලීනව බ්‍රහ්මචරියාවේ හැසිරීම මිත්යාචාරයක් ද?
අත්ථි, මහාරාජ, වෙගළිඞ්ගං නාම ගාමනිගමො. තත්ථ ඝටිකාරො නාම කුම්භකාරො; සො මෙ උපට්ඨාකො අග්ගුපට්ඨාකො. තුය්හං ඛො පන, මහාරාජ, න මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො අධිවාසෙති බාරාණසියං වස්සාවාසන්ති අත්ථෙව (අත්ථි (සී. පී.)) අඤ්ඤථත්තං, අත්ථි දොමනස්සං. තයිදං ඝටිකාරස්ස කුම්භකාරස්ස (ඝටිකාරෙ කුම්භකාරෙ (සී. ස්‍යා. ...
- Sun Jan 17, 2021 11:24 am
- Forum: General (පොදු)
- Topic: විවාහකයෙකු වී දිගු කාලීනව බ්‍රහ්මචරියාවේ හැසිරීම මිත්යාචාරයක් ද?
- Replies: 10
- Views: 4236
විවාහකයෙකු වී දිගු කාලීනව බ්‍රහ්මචරියාවේ හැසිරීම මිත්යාචාරයක් ද?
yt/Ot1aLIN7z2s ඉහත වීඩියෝවේ කුකුල්පනේ සුදස්සි හිමි පවසන දෙය ධර්මයට විනයට අනුකූල දැයි මට සැකයි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ අට්ඨකනිපාතයේ පඨමපණ්ණාසකයේ ගහපතිවග්ගයේ එන වෙසාලික උග්ත සූත්‍රයේ සහ හත්ථිගාමක උග්ග සූත්‍රයේ ස්වකීය කැමැත්තට බ්‍රහ්මචාරී වූ සැදැහැවත් උපාසකයින් පිළිබඳ සඳහන්ව තිබෙන...
- Sat Jan 09, 2021 10:32 pm
- Forum: Vinaya (විනය)
- Topic: දුරකථන භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් ද?
- Replies: 1
- Views: 2734
දුරකථන භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් ද?
පන්සල් තුළ ස්ථාවර දුරකථන භාවිතයත්, සමහර භික්ෂූන් වහන්සේලා විසින් ජංගම දුරකථන භාවිතා කරනු ලැබීමත්, සමහර භික්ෂූන් වහන්සේලා විසින් ස්මාට් ජංගම දුරකථන භාවිතා කරනු ලැබීමත් වර්තමානයේ සුලභව දකින්න පුළුවන්. භික්ෂූන් වහන්සේලා දුරකථන භාවිතා කිරීම පිළිබඳ පෞද්ගලිකව මගේ යම් නොසතුටක්, අකමැත්තක් පවතිනවා. එසේ උවත් ...