පශ්චීමහවිකයන්
-
- Posts: 3
- Joined: Wed Feb 03, 2021 9:07 am
පශ්චීමහවිකයන්
පශ්චීමහවිකයන් යන්නෙහි අර්ථය කුමක්ද?
Re: පශ්චීමහවිකයන්
පින්වත් සඳුන් මහතාණෙනි,
පශ්චිමභවිකයන් යනු අන්තිම භවයේ සිටින සත්වයන් යනුයි.
තෙරුවන් සරණයි!
කමල්